(500/=) 5pcs/lot PAM8403 class D power amplifier (2 * 3 w high 2.5 ~ 5 v)
5pcs/lot PAM8403 class D power amplifier
(2 * 3 w high 2.5 ~ 5 v)
භාණ්ඩ විස්තරය.
* 5ක මිල රුපියල් 500/=යි.
* මෙය 5V DC විදුලි සැපයුමකින් ක්‍රියා කරයි. USB පවර් දිය හැක. වොට් 3ක අවුට්පුට් 2ක් ඇත. සාමාන්‍යයෙන් බ්ලූටූත් ස්පීකරයකට හෝ මල්ටිමීඩියා ස්පීකර් එකකට ඉතාම සුදුසු වේ. ඉතාම කුඩා නිසා කුඩා ඉඩක සවි කළ හැක. රත් වීමක් ඇත්තේම නැති තරම් නිසා හීට් සින්ක් අවශ්‍ය නැත. ඇම්පියර් 1ක ධාරාවක් ප්‍රමාණවත් වේ. (ලොකු ඇම්පියටර් ගණනකින් රත් වී හානි විය හැකිය.) වාහනයකට සවි කරනවා නම් 7805 රෙගියුලේටරයක් හරහා වාහන බැටරියෙන් පවර් දිය හැකිය.
ඩිලිවරි සහ අනෙකුත් විස්තර.
* නිවසටම ඩිලිවරි කරනු ලැබේ.
* ඕඩර් එක ලබා දී දින 21 සහ 42 ඇතුළත ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත.
(ඔබගේ ඇණවුම පිට රටකින් ඕඩර් කරන නිසා අවමය දින 21ක් වත් යනු ඇත. )
* භාණ්ඩය සති 6ක් යනතුරු ඔබට ලැබුනේ නැත්නම් 071-22 64 857 අංකය අමතන්න.
* භාණ්ඩයේ නිෂ්පාදන දෝශයක් ඇත්නම් ඒවාට වග කියනු ලැබේ.
- ඔබ විසින් භාණ්ඩය පරීක්ෂා කිරීමට යාමේදී සිදුවන අත් වැරදීම් හෝ වෙන යම් හානි වලට වග කියනු නොලැබේ.
ඕඩර් කිරීම
* ඔබට මෙම භාණ්ඩය ලබා ගැනීමට අවශ්‍ය නම් 071-22 64 857 අංකයට භාණ්ඩයේ කෝඩ් නම්බර් එක මැසේජ් කරන්න.
* ඔබගේ ඇණවුම කන්ෆෝම් කරගැනීම සඳහා උදෑසන 9.00ත් සවස 5.30ත් අතර දුරකථන ඇමතුමක් ඔබ වෙත ලැබේ.
* ඕඩර් එක දමන අවස්තාවේම මුදල් බැංකුගත කිරීමට හැකිනම් නිවසටම ඩිලිවරි කිරීමට රුපියල් 150ක් පමණි. (කිලෝ එකක් සඳහා 150යි. ඊට වැඩි නම් ගණන් වෙනස් වේ.)
* කෑශ් ඔන් ඩිලිවරි පහසුකම යටතේ ලබා ගැනීමට නම් ඩිලිවරි ගාස්තු 300/=ක් අය වේ. (කිලෝ එකක් සඳහා 300යි. ඊට වැඩි නම් ගණන් වෙනස් වේ.)
* ඔබ නුවර ප්‍රදේශයේ නම් හෝ නුවරට පැමිණ ලබාගත හැකි නම් ඩිලිවරි ගාස්තු අදාල වන්නේ නැත. භාණ්ඩය අප වෙත ලැබුණු විට ඒ පිළිබඳව ඔබට දුරකථන ඇමතුමකින් දැණුම් දෙනු ලැබේ. එවිට පැමිණ ලබාගත හැක.
මෙම භාණ්ඩයට අදාල කෝඩ් අංකය = wee02

Comments
Post a Comment