Posts

(500/=) 5pcs/lot PAM8403 class D power amplifier (2 * 3 w high 2.5 ~ 5 v)

Image
5pcs/lot PAM8403 class D power amplifier (2 * 3 w high 2.5 ~ 5 v) භාණ්ඩ විස්තරය. * 5ක මිල රුපියල්  5 00/= යි. * මෙය 5V DC විදුලි සැපයුමකින් ක්‍රියා කරයි. USB පවර් දිය හැක. වොට් 3ක අවුට්පුට් 2ක් ඇත. සාමාන්‍යයෙන් බ්ලූටූත් ස්පීකරයකට හෝ මල්ටිමීඩියා ස්පීකර් එකකට ඉතාම සුදුසු වේ. ඉතාම කුඩා නිසා කුඩා ඉඩක සවි කළ හැක. රත් වීමක් ඇත්තේම නැති තරම් නිසා හීට් සින්ක් අවශ්‍ය නැත. ඇම්පියර් 1ක ධාරාවක් ප්‍රමාණවත් වේ. (ලොකු ඇම්පියටර් ගණනකින් රත් වී හානි විය හැකිය.) වාහනයකට සවි කරනවා නම් 7805 රෙගියුලේටරයක් හරහා වාහන බැටරියෙන් පවර් දිය හැකිය. ඩිලිවරි සහ අනෙකුත් විස්තර. * නිවසටම ඩිලිවරි කරනු ලැබේ. * ඕඩර් එක ලබා දී දින 21 සහ 42 ඇතුළත ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත. (ඔබගේ ඇණවුම පිට රටකින් ඕඩර් කරන නිසා අවමය දින 21ක් වත් යනු ඇත. ) * භාණ්ඩය සති 6ක් යනතුරු ඔබට ලැබුනේ නැත්නම් 071-22 64 857 අංකය අමතන්න.  * භාණ්ඩයේ නිෂ්පාදන දෝශයක් ඇත්නම් ඒවාට වග කියනු ලැබේ.     - ඔබ විසින් භාණ්ඩය පරීක්ෂා කිරීමට යාමේදී සිදුවන අත් වැරදීම් හෝ වෙන යම් හානි වලට වග කියනු නොලැබේ. ඕඩර් කිරීම * ඔබට මෙම භාණ්ඩය ලබා ගැනීමට අවශ්‍...

(600/=) 12v 6A Thermoelectric Cooler Peltier

Image
12v 6A Thermoelectric Cooler Peltier භාණ්ඩ විස්තරය. * එකක මිල රුපියල් 600/= යි. * මෙයට විදුලිය ලබාදුන් විට මෙහි එක් පැත්තක් ඉතාම සීතල වේ. එම පැත්තේ වතුර බිංදුවක් තැබුවේ නම් එය ක්ෂණිකව මිදී යනු ඇත. අනෙක් පැත්ත තදින් රත් වේ. එම පැත්තට ඉතා හොඳ හීට් සින්ක් එකක් සම්බන්ධ කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නැති වුවහොත් මෙය පිළිස්සී යයි. ඔබගේ අවශ්‍යතාව අනුව මෙම උපාංගය රත් කිරීමට හෝ සීතල කිරීමට යොදාගත හැකි වේ. ලබා දිය යුතු ධාරාව DC 12V වේ. ඇම්පියර් 6ක් අවශ්‍ය වන අතර ඊට වඩා අඩු ඇම්පියර් ගණනක් සහිත සැපයුමකින් නිවැරදිව ක්‍රියා නොකරයි. මෙමගින් සිදු කල හැකි විවිධ ව්‍යාපෘති ගණනාවක් යූටියුබ් තුල දැකිය හැක. ඩිලිවරි සහ අනෙකුත් විස්තර. * නිවසටම ඩිලිවරි කරනු ලැබේ. * ඕඩර් එක ලබා දී දින 21 සහ 42 ඇතුළත ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත. (ඔබගේ ඇණවුම පිට රටකින් ඕඩර් කරන නිසා අවමය දින 21ක් වත් යනු ඇත. ) * භාණ්ඩය සති 6ක් යනතුරු ඔබට ලැබුනේ නැත්නම් 071-22 64 857 අංකය අමතන්න.  * භාණ්ඩයේ නිෂ්පාදන දෝශයක් ඇත්නම් ඒවාට වග කියනු ලැබේ.     - ඔබ විසින් භාණ්ඩය පරීක්ෂා කිරීමට යාමේදී සිදුවන අත් වැරදීම් හෝ වෙන යම් හානි වලට වග කියනු...