(600/=) 12v 6A Thermoelectric Cooler Peltier
12v 6A Thermoelectric Cooler Peltier
භාණ්ඩ විස්තරය.
* එකක මිල රුපියල් 600/=යි.
* මෙයට විදුලිය ලබාදුන් විට මෙහි එක් පැත්තක් ඉතාම සීතල වේ. එම පැත්තේ වතුර බිංදුවක් තැබුවේ නම් එය ක්ෂණිකව මිදී යනු ඇත. අනෙක් පැත්ත තදින් රත් වේ. එම පැත්තට ඉතා හොඳ හීට් සින්ක් එකක් සම්බන්ධ කිරීම අත්‍යාවශ්‍ය වේ. එසේ නැති වුවහොත් මෙය පිළිස්සී යයි. ඔබගේ අවශ්‍යතාව අනුව මෙම උපාංගය රත් කිරීමට හෝ සීතල කිරීමට යොදාගත හැකි වේ. ලබා දිය යුතු ධාරාව DC 12V වේ. ඇම්පියර් 6ක් අවශ්‍ය වන අතර ඊට වඩා අඩු ඇම්පියර් ගණනක් සහිත සැපයුමකින් නිවැරදිව ක්‍රියා නොකරයි. මෙමගින් සිදු කල හැකි විවිධ ව්‍යාපෘති ගණනාවක් යූටියුබ් තුල දැකිය හැක.
ඩිලිවරි සහ අනෙකුත් විස්තර.
* නිවසටම ඩිලිවරි කරනු ලැබේ.
* ඕඩර් එක ලබා දී දින 21 සහ 42 ඇතුළත ඔබ වෙත භාණ්ඩය ලැබෙනු ඇත.
(ඔබගේ ඇණවුම පිට රටකින් ඕඩර් කරන නිසා අවමය දින 21ක් වත් යනු ඇත. )
* භාණ්ඩය සති 6ක් යනතුරු ඔබට ලැබුනේ නැත්නම් 071-22 64 857 අංකය අමතන්න.
* භාණ්ඩයේ නිෂ්පාදන දෝශයක් ඇත්නම් ඒවාට වග කියනු ලැබේ.
- ඔබ විසින් භාණ්ඩය පරීක්ෂා කිරීමට යාමේදී සිදුවන අත් වැරදීම් හෝ වෙන යම් හානි වලට වග කියනු නොලැබේ.
ඕඩර් කිරීම
* ඔබට මෙම භාණ්ඩය ලබා ගැනීමට අවශ්‍ය නම් 071-22 64 857 අංකයට භාණ්ඩයේ කෝඩ් නම්බර් එක මැසේජ් කරන්න.
* ඔබගේ ඇණවුම කන්ෆෝම් කරගැනීම සඳහා උදෑසන 9.00ත් සවස 5.30ත් අතර දුරකථන ඇමතුමක් ඔබ වෙත ලැබේ.
* ඕඩර් එක දමන අවස්තාවේම මුදල් බැංකුගත කිරීමට හැකිනම් නිවසටම ඩිලිවරි කිරීමට රුපියල් 150ක් පමණි. (කිලෝ එකක් සඳහා 150යි. ඊට වැඩි නම් ගණන් වෙනස් වේ.)
* කෑශ් ඔන් ඩිලිවරි පහසුකම යටතේ ලබා ගැනීමට නම් ඩිලිවරි ගාස්තු 300/=ක් අය වේ. (කිලෝ එකක් සඳහා 300යි. ඊට වැඩි නම් ගණන් වෙනස් වේ.)
* ඔබ නුවර ප්‍රදේශයේ නම් හෝ නුවරට පැමිණ ලබාගත හැකි නම් ඩිලිවරි ගාස්තු අදාල වන්නේ නැත. භාණ්ඩය අප වෙත ලැබුණු විට ඒ පිළිබඳව ඔබට දුරකථන ඇමතුමකින් දැණුම් දෙනු ලැබේ. එවිට පැමිණ ලබාගත හැක.
මෙම භාණ්ඩයට අදාල කෝඩ් අංකය = wee01

Comments
Post a Comment